Thursday 22 October 2020

දෙවන සිංහල උපසිරැසිය | 2nd Sinhala Subtitle

 


The Adventures of Sherlock Holmes The Final Problem (1893)Sinhala Subtitles |වීරයාගේ නික්මයාම|සිංහල උපසිරැසි සමග


මෙහි සිංහල උපසිරැසිය පහත ලින්ක් එකෙන් ලබා ගන්න

👇👇👇

https://cineru.lk/the-adventures-of-sherlock-holmes-the-final-problem-1893-sinhala-sub/

පළමු සිංහල උපසිරැසිය | 1st Sinhala Subtitle

 

The Master Blackmailer (1992) Sinhala Subtitles |චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්ට එරෙහිව|සිංහල උපසිරැසි සමග|


මේ මගේ පළවෙනි සිංහල උපසිරැසිය. ඔයාලාට පුලුවන් මේ ලින්ක් එකෙන් ගිහින් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම කමෙන්ට් එකක් ලියන්නත් අමතක කරන්න එපා.

👇👇👇

https://cineru.lk/the-master-blackmailer-1992-sinhala-sub/

Thursday 23 July 2020

සදහම් ක්‍රියේශන්ස්

# මොකක්ද මේ සදහම් ක්‍රියේශන්ස් කියන්නේ?

- හරි මෙහෙමයි. මම දර්ශන හෙට්ටිවත්ත. සිනෙරූ සයිට් එකට සිංහල සබ් කරනවා. ඉතින් ඒ සම්බන්දව එන ඕනෙම ගැටලුවකට මගේ මේ සයිට් එක හරහා උදව් ගන්න පුලුවන්.
හරිනේ??


- තව මම DJ ප්‍රසංග, උත්සව අවස්තා වීඩියෝ කිරීම සහ කැරෝකේ ප්‍රසංග ඉතා අඩු මුදලකට කරලා දෙනවා. ඉතින් එහෙනම් මගේ පොඩි පොඩි වැඩ ටිකක් ගේන්නම්කෝ ඉදිරියටත්.

Superman And Lois S02E12 | බලයෙන් වියරු වී.....

  Superman And Lois S02E12 | බලයෙන් වියරු වී අද ඉතින් ඔන්න කාලෙකට පස්සේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක් අරගෙන ආවා. ඔයාලා එපිය බලන්න කලින් ස්ක්‍රීන් ශො...