Thursday 23 July 2020

සදහම් ක්‍රියේශන්ස්

# මොකක්ද මේ සදහම් ක්‍රියේශන්ස් කියන්නේ?

- හරි මෙහෙමයි. මම දර්ශන හෙට්ටිවත්ත. සිනෙරූ සයිට් එකට සිංහල සබ් කරනවා. ඉතින් ඒ සම්බන්දව එන ඕනෙම ගැටලුවකට මගේ මේ සයිට් එක හරහා උදව් ගන්න පුලුවන්.
හරිනේ??


- තව මම DJ ප්‍රසංග, උත්සව අවස්තා වීඩියෝ කිරීම සහ කැරෝකේ ප්‍රසංග ඉතා අඩු මුදලකට කරලා දෙනවා. ඉතින් එහෙනම් මගේ පොඩි පොඩි වැඩ ටිකක් ගේන්නම්කෝ ඉදිරියටත්.

Superman And Lois S02E12 | බලයෙන් වියරු වී.....

  Superman And Lois S02E12 | බලයෙන් වියරු වී අද ඉතින් ඔන්න කාලෙකට පස්සේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක් අරගෙන ආවා. ඔයාලා එපිය බලන්න කලින් ස්ක්‍රීන් ශො...