Friday, 24 December 2021

 The Master 2012 Screen Shots

මේ තමයි මම උපසිරැසි ලබාදෙන අතිශයින්ම සුපිරි වූ තවත් නිර්මාණයක ස්ක්‍රීන් ශොට්ස් ටික. මේක දෙන්නේ රූපවල කොලිටිය බලාගන්න විතරයි. www.cineru.lk සයිට් එකට ගිහිල්ලා සබ් එකයි, වීඩියෝවයි ගන්න. ඒ වගේම මගේ මේ බ්ලොග් එකෙ සහ සිනෙරූ සයිට් එකෙත් කමෙන්ට් එකක් ලියන් යන්න. මගේ යූ ටියුබ් චැනල් එකෙ නම තමා #සදහම් ක්‍රියේශන්ස්. ඒකටත් ගිහින් සබ්ස්ක්‍රයිබ් පාරක් එහෙම දාලා එන්න ඉතින්.

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇



























 Bhutan – change comes to the Himalayan -Happy Kingdom | සතුටේ රාජධානියට චාරිකාවක්!

සොබාදමට ආදරේ කර, සොබාදම රකින, පුදුමයන්ගෙන් පිරුණු අපූරු රාජධනියක් බලන්නට හොඳම කාලය තමා මේ. ඉතින් මේ තමයි ස්ක්‍රීන් ශොට්ස් ටික. යන ගමන් බ්ලොග් එකටයි, සිනෙරු සයිට් එකෙයි කමෙන්ට් එකක් ලියාගෙන යන්නලා

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇



























 The Year Earth Changed 2021 - ලෝකයම වෙනස්කල 2020

මේ වාර්තාමය චිත්‍රපටය නරඹන්න කලින් මෙන්න මේ ස්ක්‍රීන් ශොට්ස් ටික බලලා ම ඉන්න. කමෙන්ට් එකක් මේ බ්ලොග් එකේ වගේම සිනෙරූ සයිට් එකෙත් ලියාගෙන යන්න අමතක කරන්න එපා. මෙන්න ස්ක්‍රීන් ශොට්ස් ටික

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇













Superman And Lois S02E12 | බලයෙන් වියරු වී.....

  Superman And Lois S02E12 | බලයෙන් වියරු වී අද ඉතින් ඔන්න කාලෙකට පස්සේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක් අරගෙන ආවා. ඔයාලා එපිය බලන්න කලින් ස්ක්‍රීන් ශො...